Sausage Mixed Bacon Rolls

අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස් කීපයක් ,
- බේකන් හෝ හැම්,
- තක්කාලි ,
- බෙල්පෙපර්
සාදන ක්‍රමය
- සොසේජස් තරමක කැබලි කපා බේකන් තීරුවල ඔතා ගන්න .පසුව දිග ඉරටු කැබලි ගෙන බෙල්පෙපර්, තක්කාලි කැබලි ,සොසේජස් මිශ්‍ර බේකන් රෝල් ගෙන පිළිවෙලින් ග්‍රිල් කර තසිමක තබා සරසා මේසෙට යවන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
