නවතම

ශ්‍රී ලාංකීය ආහාර වට්ටෝරු
වෙබ් අඩවිය

පහතින් රසවත් ආහාර වට්ටෝරු වෙත පිවිසෙන්න.

ජනපියම

ආහාර වට්ටෝරු වර්ග


උදේ ආහාර

උදේ ආහාර


දහවල් ආහාර

දහවල් ආහාර


රාත්‍රි ආහාර

රාත්‍රි ආහාර


අතුරුපස හා පැණි රස කෑම

අතුරුපස හා පැණි රස කෑම


බීම වර්ග

බීම වර්ග


රසකාරක වර්ග

රසකාරක වර්ග




එක් වන්න අප සමග රසට

උයන්න පිහන්න


මෙම වෙබ් අඩවිය තුල ඇති කෑම වට්ටෝරු ඉදිරිපත් කිරීමේ පහසුව සදහා ඉහත පරිදි කොටස් වලට වෙන් කර ඇත. නමුත් ඔබගේ අවශ්‍ය තාවය අනුව එම වට්ටෝරුව කැමති අවස්ථාවකට සදා ගත හැකිය.


බ්රෙඩ්-කීව්ස්

මුදවපු කිරි

ඕට්ස් කොත්තු

තක්කාලි සෝස්

ප්‍රංශ ක්‍රමයට සෑදූ ළූනු සුප්

දුන්තෙල් බත්

වැලි තලප

නවතම

ආහාර වට්ටෝරු



උයන පිහිනන නැතුවම බැරි

Website එක

මෙම වෙබ් අඩවිය සාදා ඇත්තේ ආහාර වට්ටෝරු බෙදා හැරීම සඳහාය. ඔබගේ කෑම වට්ටෝරුත් වෙබ් අඩවිය සදහා යොමු කළ හැකිය. ඒ වගේම ඔබගේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා.

අවශ්‍ය ද්‍රව්‍ය කරපිංචා දළු වතුර ලුණු      සාදන ආකාරය   මුලින්ම කරපිංචා දළු ටික හොඳින් සෝදලා blender කර කරගන්න.  ඉන්පසු එය හොඳින් පෙරා ගෙන ගෙන එයට ලුණු ස්වල්පයක් එකතු කරගන්න. දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය සැන්ඩ්විච් පාන් පෙති 6ක්  අල ගෙඩි එකක්  කුඩා ලොකු ගෙඩියක්  බිත්තර ගෙඩි එකක්  බටර් ස්වල්පයක්   චීස් කෑලි 2ක් ( අනිවාර්ය නොවේ)  අමු මිරිස් කරල් 1ක්  ගම්මිරිස් කුඩු අබ කුඩු  රස අනුව ලුණු මයෝනයිස්      සාදන ආකාරය   බිත්තරය හා අල තම්බා පොඩි කර ගන්න. දැන් එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එකට එක්තු කර කලවම් […]

අවශ්‍ය ද්‍රව්‍ය ඉඳිආප්ප 30ක්  කැරට් අල 2ක්  ලීක්ස් කොල් ස්වල්පයක්  ලුනු ගෙඩි 1ක්  කරපිංචා  රම්පේ  කුකුල් මස්  බිත්තර 2ක්  තක්කාලි සෝස්  සෝයා සෝස්  රස අනුව ලුණු මස් හොදි  තලාගත් ඉගුරු සුදු ලුණු  මාලු මිරිස් කරලක්  පොල් තෙල්    කෑලි මිරිස්    සාදන ආකාරය   ඉහත එළවළු වර්ග සියල්ලම කුඩාවට කපා කපා ගන්න.  ඉන්පසු පෑන් එකක් ලිප තියලා […]

අවශ්‍ය ද්‍රව්‍ය   තම්බාගත් පැස්ටා කොටුවට කපාගත් කැරට්  කපාගත් ගෝවා  කපාගත් ලීක්ස්  චිස් කැලි දෙකක්  බටර් ස්වල්පයක්  තලාගත් ඉඟුරු සහ සුදුල ලූනු  ගම්මිරිස්  රස අනුව ලුණු  පාන් පිටි ස්වල්පයක් අවශ්‍ය  ප්‍රමාණයට වතුර        සාදන ආකාරය මුලින්ම වයිට් සෝස් එකක හදමු  පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගන්න. දැන් තලාගත් ඉගුරු සහ සුදු […]

අවශ්‍ය ද්‍රව්‍ය    තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500, පෙති කපාගත් සොසේජස් ටිකක් , ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2, මීකිරි මේස හැඳි 2, කපාගත් ළූණු ගෙඩි 2, කපාගත් තක්කාලි ගෙඩි 2, කපාගත් අමුමිරිස් කරල් 2, කරදමුංගු ඇට 2, කුරුඳු පොතු කෑලි 2, සීනි තේ හැඳි 2, බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2, මිරිස්කුඩු තේ හැඳි 1, […]

අවශ්‍ය ද්‍රව්‍ය  ස්පැගටි පැකට් 1ක්, සොසේජස් ග්‍රෑම් 250 ක්, චීස් මේස හැඳි 4ක්, සෝස් මේස හැඳි 4ක්, ලුණු,  ගම්බිරිස්, පාස්ලි , බී ළුණු ගෙඩි 1ක්  සාදන ක්‍රමය  පළමුව ස්පැගටි ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා ගන්න. පසුව තෙල් ස්වල්පයක් ලිප තබා සොසේජස් කැබලි කුඩාවට කඩා බැදගන්න.  ඉන් පසු කපාගත් බීලූනු හා ගම්බිරිස් එකට මිශ්‍රකර කර සෝස් තම්බාගත් […]

අවශ්‍ය දේවල්  ඔලිව් හෝ කොන් ඔයිල් කප් 1/3ක්‌ (75ml) සුදූ ළුණු බිකි 4 ක්‌  පොඩියට කපාගත් වේලිච්ච මිරිස් කරල් 2ක්‌  කැලි මිරිස් ඔබ‍ට අවශ්‍ය සැර අනුව  තම්බාගත් ස්පැගට්  ග්‍රෑම් 400ක්‌  පර්මසාන් චීස් ස්වල්පයක් චොප් කරගත් පාස්ලි ග්‍රෑම් 25ක්‌   සාදන ක්‍රමය සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට ඔලිව් තෙල් එකතු කරන්න.. දැන්  එය රත් වුනාම.එයට‍ සුදූ […]

අවශ්‍ය ද්‍රව්‍ය    මී කිරි කෝප්ප 1, මිල්ක්මේඩ් කෝප්ප 3/4, කෝන්ෆ්ලා මේස හැඳි 2, ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1, වැනිලා තේ හැඳි 1/2   සාදන ක්‍රමය  මී කිරි, මිල්ක්මේඩ් සහ කෝන්ෆ්ලා හොඳට මිශ්‍ර කරගන්න. කැට නැතිව හොඳට ක්‍රීම් වෙනකම් මිශ්‍ර කරන්න.  ඒකට ෆ්‍රෙශ් මිල්ක් සහ වැනිලා ටික එකතු කරගන්න.  බටර් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා […]

අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 100 යි, මාගරින් ග්‍රෑම් 50 යි, සීනි ග්‍රෑම් 100 යි, බිත්තර 2 යි, ඇපල් ගෙඩි 2 යි, ඇපල් යුෂ කෝප්ප 1/2 යි සාදන ක්‍රමය පිටි හලාගන්න, ඇපල් ගෙඩි 2 හි පොතු ඉවත් කරගන්න. භාජනයක පිටි, මාගරින්, සීනි සහ හොඳින් ගසාගත් බිත්තර සහ ඇපල් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පුඩිං තැටියක් […]

අවශ්‍ය ද්‍රව්‍ය  චොකලට් 50g, මාෂ්මෙලෝස් 10, කිරි කෝප්ප 1, චොක්ලට් පවුඩර් මේස හැදි 2, මිලික්මේඩ් මේස හැදි 1 සාදන ක්‍රමය මුලින්ම චොක්ලට් ටික සිහින්ව ග්‍රේට් කරගන්න. දැන් කිරි ටික ලිපේ තියලා මිලික්මේඩ් මේස හැදි 1 ත් දාලා ඒකටම මාෂ්මෙලෝස් 10 විතර දාලා දියවෙනකල් නොනවත්වා මදගින්නෙ විස්ක් එකකින් කවලම් කරන්න. ‍රත් වූ කිරි මිශ්‍රණය ග්‍රේට් කරගත් […]

අවශ්‍ය ද්‍රව්‍ය සව් කප් 1/2 ක්, වතුර කප් 3 1/2 ක්, Fresh milk 500ml ක්, කස්ටර්ට් පව්ඩර් මේස හැදි 2 ක් (කිරි කප් කාලක දියකරගන්න ), ටින් කිරි හෝ සීනි කප් 1 ක්, ගී හෝ බටර් මේස හැදි 2 ක්, කජු, වියලි මිදී, කෑලි කපාගත් පලතුරු වර්ග කප් භාගය බැගින්. (අඹ, කෙසෙල්, මිදි, දෙලුම් ඇපල් […]

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!