ගී රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හාල් කෝප්ප 2ක් 300
- ගිතෙල් මේස හැඳි 2ක්
- තලාගත් ඉඟුරු සහ සුදු ලූණු
- කපාගත් ලූනු ගෙඩි 1ක්
- රම්පෙ
- කරපිංචා
- කුරුදු පොතු කැබැල්ලක්
- කරද මුංගු
- කරාබු නැටි
- රස අනුව ලුණු
සාදන ක්‍රමය
- මුලින්ම හාල් ටික සෝදාගන්න.
- ඉන්පසු පෑන් එකක් ලිපෙන් තියලා ගී තෙල් එකතු කරන්න.
- ඉන්පසු තලාගත් ඉගුරු සුදු ළූණු ළූණු කරපිංචා රම්පේ කරාබු නැටි කරදමුංගු කුරුදු පොතු එකතුකර රන්වන් පාට වනතුරු බැදගන්න.
- ඉන්පසු මේ තෙම්පරාදු මිශ්‍රණය රයිස් කුකර් එකේ සහල් ටිකටට එකතු කරන්න.
- ඉන් පසුව කහ සහ ලුණු එකතු කරමින් වතුර ද එකතු කරන්න.
- දැන් රයිස් කුකර් එක ඔන් කරන්න.
- බත ඉදුණු පසු කැමති ආකාරයකට පිළිගන්වන්න.
