අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ලූනු ගෙඩි 3ක්
- කෑලි මිරිස් තේ හැදි 4ක්
- සීනි තේ හැඳි 3ක්
- කරදමුන්ගු ඇට 3ක්
- කරාබුනැටි ඇට 4ක්
- උම්බලකඩ ස්වල්පයක්
- රම්පේ
- කරපිංචා
- කුරුදු පොතු කැබැල්ලක්
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදන ක්‍රමය
- මැටි ඇතිලියකට මේ සියල්ලම එකතු කරගන්න.
- ඉන්පසු හොඳින් කලවම් කරගන්න.
- ලූනුවුණු වල වතුර එනකම්ම හොදින් කලවම් කර ගන්න.
- පසුව මඳ ගින්නේ විනාඩි විස්සක් විසිපහක් හොඳින් පිසගන්න.
- දැන් කැමති ආකාරයට පිළිගන්වන්න .










