අවශ්‍ය ද්‍රව්‍ය
සූදුරු ග්‍රෑම් 250 ක්,
කොත්තමල්ලි ග්‍රෑම් 50ක් ,
කුරුඳු පොතු කැබැල්ලක් ,
කරාබු නැටි කරල් 15 ක්,
සාදික්කා ගෙඩි මදය පෙති කපා ගන්න ,
වසාවාසි කෑලි 3 ක් ,
කලු ගම්මිරිස් මේස හැදි 3 ක් ,
අබ තේ හැඳි එකක්
සාදන ක්‍රමය
- මේ සියල්ල වෙන වෙනම කබලේ දමා බදින්න.
- ඊළඟට සියල්ල එක භාජනයක දමා කුඩුකර ගන්න.
- වියළි බෝතලයකට අසුරා තබා ප්‍රයෝජනයට ගන්න .






