කොලොස්ටරෝල් දියවැඩියාව සදහා දිව්‍ය පානය

අවශ්‍ය ද්‍රව්‍ය
- කරපිංචා දළු
- වතුර
- ලුණු
සාදන ආකාරය
- මුලින්ම කරපිංචා දළු ටික හොඳින් සෝදලා blender කර කරගන්න.
- ඉන්පසු එය හොඳින් පෙරා ගෙන ගෙන එයට ලුණු ස්වල්පයක් එකතු කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ආකාරය