Dairy-based SweetenersFlavorsFresh creamMay 25, 2023by iwumphihum_ad0අවශ්‍ය ද්‍රව්‍ය ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1, එළවළු තෙල් කෝප්ප 1 1/2, ලුණු පින්ච් එකක් සාදන ක්‍රමය මේ ඔක්කොම එකට දාලා හෑන්ඩ් මික්සර් එකෙන් ගසාගන්න. උකු ගතියට එනකල් බීට් කරගන්න by iwumphihum_ad