අවශ්‍ය ද්‍රව්‍ය
- පිනි ජම්බු /රතු ජම්බු
- සීනි
- කරද මුංගු ඇට 2ක්
- කරාබු නැටි 2ක්
- වතුර
- අවශ්‍ය නම් රෝස වතුර
සාදන ආකාරය
- රතු ජම්බු වඩාත් සුදුසුය ජම්බු දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපාගන්න.
- මේ සියල්ල එකට දමා මදගින්නේ ගින්නේ උයා යන්තමින් ඝන වී ගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර බෝතල් වල දමා ගන්න .



