1-1.jpg

අවශ්‍ය ද්‍රවය

  • පාන් පිටි මේස හැදි 2
  • බටර් මේස හැදි 2
  • ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500
  • රස අනුව ලුණු 
  • රස අනුව ගම්මිරිස් 

සාදන ක්‍රමය 

  • පැන් එකකට බටර් මේස හැදි 2ක්‌ දාලා රත් වුණාම එයට පාන් පිටි මේස හැදි 2ක්‌ දාලා විනාඩියක් පමණ කවලම් කර කරගන්න.
  • ඉන්පසු එයට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක්‌ ටික ටික දාගෙන whisk එකෙන් කවලම් කර පිස ගෙන රස අනුව ලුණු සහ ගම්මිරිස් දාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!