ඕට්ස් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g,
- හාල් පිටි 50g,
- කුරක්කන් පිටි 50g,
- පොල් කප් 3,
- ලුණු රස අනුව
සාදන ක්‍රමය
- මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න.
- පිට්ටු බම්බුවක දමා තම්බාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
