විශේෂ ස්පාඤ්ඤ බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 750
- කුකුල් මස් කිලෝ 1 ක් (පොතු ගලවා සුද්ද කර කුඩා කැබලි වලට කපා )
- කුකුළු හෝ වෙනත් පීකුදු ග්‍රෑම් 200 ක්
- කපාගත් මාළු මිරිස් කෝප්ප 1/2
- ග්‍රීන් පීස් ඇට කපාපු කෝප්ප 1/2
- ස්ටොක් පීරිසි කෝප්ප 1/2
- සිහින්ම කැබලි කර ගත් තක්කාලි කෝප්ප 1/2
- ඔලිව් ඔයිල් තෙල් කෝප්ප 1/2
- සුදු ලූණු මේස හැඳි 1 ක්
සාදන ක්‍රමය
- භාජනයකට තෙල් දමා රත්කර ගන්න.එය රත්වනවිට කුකුල් මස් නමා දමා මදක් බැඳුණු පසු සුදු ළූණු, ළූණු, පීකුදු ආදී සියල්ල දමා සහල් ද එකතු කර විනාඩි දහයක් පිසගන්න.
- ඉන්පසු ස්ටොක් එකතුකර උතුරන්නට හරින්න .
- එය භාගයකට තැනූ විට වතුර සහ බත් එක ප්‍රමාණයකට ආ විට මූඩියක් සහිත දෙසීයකට බත් සියල්ල දමා මිරිස් හා ඉස්සන්, පොකිරිස්සන්, ග්‍රීන්පීස් ආදිය ක්‍රමවත්ව අසුරා තක්කාලි උඩින් දමා පියනෙන් වසා සාමාන්‍ය උෂ්ණත්වය මත විනාඩි තිහක් බේක් කරගන්න .
