කුරක්කන් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
කුරක්කන් පිටි ග්‍රෑම් 100 ක්,
රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 ක්,
පොල් ග්‍රෑම් 80 ක්,
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
- පිටි දෙවර්ගයම එකට කලවම් කරන්න.
- පොල් වලට ලුණු හිස පිටි සමග කලවම් කරන්න.
- ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.
