නාසිගුරන් බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී සහල් ග්‍රෑම් 500
- කැමති මස් වර්ග කිහිපයකින් ග්‍රෑම් 50 බැගින්
- තලාගත් ඉගුරු සුදුලූනු
- එනසාල් කරාඹුනැටි
- හීනියට කපාගත් කැරට් ,ලීක්ස් ,බී ළූණු ලුණු ස්වල්පය බැගින්
- සොයා සෝස්
- අවශ්‍ය පමණ ලුණු
- කොටුව ආකාරයට කපා ගත් වියළි මිරිස් කරල් කිහිපයක්
- මාගරින් ස්වල්පයක්
සාදන ක්‍රමය
- පළමුව බත පිසගන්න. ඉන් පසු භාජනයක් ලිප තබා භාජනයට දමා රතු මස් කැබලි දමා බැදෙන්නට හරින්න.
- ඉන්පසු පලාගත් ඉඟුරු සුදු ලූනු දමා අනතුරුව එළවළු ද මිශ්‍ර කරන්න.
- වියලි මිරිස් සෝයා සෝස් ලුණු රස අනුව එක්කර අවසන් වශයෙන් බත් ටික දමා කලවම් කරන්න .
