බැදපු තුන පහ කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය
කොත්තමල්ලි ග්‍රෑම් 500 ක්,
සූදුරු ග්‍රෑම් 150 ක්
මාදුරු ග්‍රෑම් එක 125 ක්,
සම්බා හාල් ග්‍රෑම් 70 ක්,
උළු හාල් ග්‍රෑම් 10 ක්,
මුං ඇට ග්‍රෑම් 15 ක්,
අබ ග්‍රෑම් 20 ක් ,
රම්පෙ ග්‍රෑම් 10 ක්,
කරපිංචා කෑම 10 ක්,
කරද මුංගු ග්‍රෑම් 5ක්,
කරාබු නැටි ග්‍රෑම් 5ක් ,
කුරුදු පොතු ග්‍රෑම් 5ක්
සාදන ක්‍රමය
- වෙන වෙනම ගෙන තුන පහ සෝදා වේලා ගන්න.
- ඉන්පසු මේ හැම ද්‍රව්‍යයක්ම වෙන වෙනම බැදගන්න.
- රන්වන් පාට වනතුරු බැඳිය යුතුය.සම්භාව්‍ය තව ටිකක් පාට වන තුරු බදින්න .පැද අවසන් වූ පසු සියල්ල එකට දමා බ්ලෙන්ඩර් යක කුඩු කරන.
- නිවුණ පසු වියලි පිරිසුදු බෝතලයක අසුරන්න.
