මස් සඳහා Curry Paste

අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් ග්‍රෑම් 100 ක්,
සියඹලා ග්‍රෑම් 50ක් ,
ලුණුකැට මේස හැඳි එකක් ,
යම්තමට බැදගත් සූදුරු මාදුරු සහ කොත්තමල්ලි මේස හැඳි 1 බැගින් ,
කුරුදු පොතු කැබැල්ලක් ,
එනසාල් කරාබු නැටි කිහිපයක් සහ කහ ටිකක් ,
සෝදා වේලාගත් කරපිංචා
සාදන ක්‍රමය
- මිරිස් සියඹලා සහ ලුණු ටික මැටි වළඳක දමා දින දෙකක් පෙනෙන්නට තබා ඉන්පසු ගලේ අඹරාගන්න .නැතහොත් මිරිස් කෑලි කපා ගොරකා ද කුඩු කෑලි කපා කුඩු කරගන්න.
- පහේ ටික සියල්ල කරපිංචා සමග වෙනම සිහින්ව කුඩු කරගන්න.
- ඉන්පසු හැන්දකින් මේ වර්ග දෙකම එකට දමා හොඳින් මිශ්‍ර කරන්න .
