බීටරෑට් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය
බීට්රූට් ග්‍රෑම් 250 ,
විනාකිරි කෝප්ප 1 ක් ,
ලුණු තේ හැඳි 1 ක්,
කරාබුනැටි තේ හැදි 5 ක් ,
කුරුඳුපොතු කෑලි 1 ක්,
සීනි මේස හැඳි 1 ක්,
පොතුහැර සෝදා ගත් බීට් රූට් රවුම කපාගන්න
සාදන ක්‍රමය
- භාජන එකට විනාකිරි ලුණු කරාබු නැටි කරාබුනැටි කුරුඳුපොතු සහ සීනි එකතු කර ලිප තබන්න.
- එය කීප වරක් නටන විට ලිපෙන් ඉවතට ගෙන එයට බීට් රූට් ගවුම් දමා හොඳින් වසා තබන්න.
- දින තුනකට පසුව කෑමට ගන්න .
