FlavorsSauce / Jam / Chutneyතක්කාලි ජෑම්May 24, 2023by iwumphihum_ad0අවශ්‍ය ද්‍රව්‍ය සීනි 250g තක්කාලි 500g කරදමුංගු කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය තක්කාලි වලට උණු වතුර දමා ස්වල්ප වෙලාවක් වසා තබා පොඩිකර ඉස්ම ලිප තබා එයට සීනි හා කරදමුංගු කුඩු දමා හොඳින් උකුවන තුරු උයාගන්න . by iwumphihum_ad