Chocolate Sponge Cake

අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 9 ,
- සීනී 260g,
- පිට් 200g,
- කොකෝවා පවුඩර් 50g,
- කොන්ෆ්ලා 15 g,
- බේකින් පවුඩර් තේ හැදි 2
සාදන ක්‍රමය
- පළමුව බිත්තර හා සීනී බීට් කර ගන්න.මෙය බීට් වන අතරතුර උදුනේ උෂ්ණත්වය සාදා ගත් යුතුය .
- මෙම චොකලට් ස්පොන්ච් එක සෑදීමට උෂ්ණත්වය 185 C ට තිබිය යුතුය . පිට් , කොකෝවා පවුඩර් , කොන්ෆ්ලා ,බේකින් පවුඩර් සියල්ල හලා ගත යුතුය .
- ඉන්පසු බිත්තර හා සීනි හොදින් බීට් වු පසුව පිට් අතින් කලවම් කරන්න. බේක් කිරීමට උෂ්ණත්වය 185C ක් හා විනාඩි 35 කාලයක් සෑහේ.
- දැන් පිළිගන්වන්න.
