ගී බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය
- අයිසිං සීනී 250g,
- පාන් පිටි 250g,
- ගිතෙල් 250g,
- වියලි මිදී ස්වල්පයක්
සාදන ක්‍රමය
- අයිසිං හා පිටි හොදින් පෙනේරයක් ආධාරයෙන් හොදින් හලා ගන්න.පසුව ගිතෙල් මද ගින්නේ දිය කර ගන්න මෙය හොදින් නිමාගෙන අයිසිං හා පිටි සමග හොදින් මිශ්‍ර කර අතේ නොඇලෙන සේ අනා ගන්න.
- පසුව කුඩා බෝල වලට කඩ ගන්න. මෙය බටර් තැවරු තැටියක අසුරා ගෙන මිදී ඒ මත තබන්න.පසුව මෙය 140′ උෂ්ණත්වයෙන් විනාඩි 10ක් බේක් කර ගන්න.
