ෆ්‍රෙන්ච් ෆ්රරස් / French Fries

අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි දෙකක්
- ලුනු ස්වල්පයක්
- බැදීමට තෙල්
සාදන ක්‍රමය
- අල පොතු හැර සොදා ගන්න
- පසුව එය තීරූ හැඩයට කපා ගන්න.
- හොඳින් සෝදා ලුනු දමා ගත් ජලයේ මද වෙලවක් තම්බා ගන්න .
- මෙය ජලයෙන් ඉවතට ගෙන කිචන් ටිසූ හෝ කිචන් ටවල් එකක් මත හොදින් වියලා ගන්න.
- පසුව ගැබුරු තෙලේ පාට වෙනස් වන තුරු බැද ගන්න.
- බැදගන්නා ලද අල හොඳින් තෙල් බේරෙන්නට හරින්න විනාඩි 20 ක් පමන තබා නැවත ගැඹුරු තෙලේ රන් වන් පාට වන තෙක් බැද ගන්න.
- පසුකාලීනවබාවිතයටගැනීමටඅවශ්‍යනම්එක්වරක්බැදගන්නාලදඅල ඉටි කොල බෑගයක දමා අදිශීතකරනයේ තබන්න.
- දැන් පිළිගන්වන්න.
