සීනි පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
බැදගත් පිටි ග්‍රෑම් 500,
ගාගත් හකුරු ග්‍රෑම් 250 ,
ලුණු තේ හැඳි කාලක් ,
වතුර
සාදන ක්‍රමය
- හාල් පිටි බැදගන්න. එයට හකුරු කලවම් කර ලුණු එකතු කර මිශ්‍ර කරන්න. වතුරෙන් පිට්ටු මල් කරන්න.
- අච්චුවට දමා ඉතිරි හාල්පිටි දවටා ගන්න.
- ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.
