සාජ් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 3යි,
- සීනි මේස හැඳි 4යි,
- කිරි මේස හැඳි 1යි,
- යිස්ට් මේස හැඳි 1/2යි ,
- ලුණු තේ හැඳි 1/2යි,
- වතුර කෝප්ප 1 1/2යි,
පිරවීමට ,
- කොටේජ් චීස් ,
- පෙති කපාගත් ඔලිව් ,
- තක්කාලි පෙති ,
- බැදගත් අල
සාදන ක්‍රමය
- පාන් ,පිටි, සීනි ,කිරි ,ලුණු මිශ්‍රකර වතුර හා තෙල්වලින් හොඳින් අනාගන්න එයින් කුඩා බෝල සාදා විනාඩි දහයක් වසා තබන්න.
- ඉන්පසුඑමබෝලතුනීතුනීකරනකුඩාරවුම්කපාගන්න.
- එකදමාදෙපැත්තබේක්කරගන්නඑමරවුම් මතට මිශ්‍රණය පුරවා සිලින්ඩරාකව රවුම් කර කොටස් දෙකකට කපා පිළිගන්වන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
