වලාකුළු බිත්තර Cloud Egg

අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2 ,
- ලුණු කුඩු ,
- ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය
- බිත්තර කහමද සහ සුදුමද වෙන්කරගන්න.
- වෙන්කරගත් සුදුමද ටික පීක්ස් එනකල් හොඳින් බීට් කරගන්න .
- ඉන්පසු බේකින් ට්‍රේ එක අරගෙන තැන් දෙකකින් වලාකුළු වගේ මැද වලක් තියෙන්න හදාගෙන සෙල්සියස් අංශක 180 (ෆැරන්හයිට් අංශක 350) මිනිත්තු 5ක් බේක් කරගන්න.
- ඉන්පසුඒමතටකහමදයබැගින්දමාරසඅනුවලුණුකුඩුසහගම්මිරිස්කුඩුඉසගෙනනැවතත්සෙල්සියස්අංශක 180 මිනිත්තු 3ක් බේක් කරගන්න.
- බේක් උනු පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න .
