බටර්

අවශ්‍ය ද්‍රව්‍ය
- විප් ක්‍රීම් 200ml,
- ලුණු
සාදන ක්‍රමය
- සාමාන්යෙන් අපි විප් ක්‍රීම් පාවිච්චි කරන්නෙ විපින් අයිසින් එකටනෙ. එතකොට බීට් කරන්නෙ හිම වගේ මිදෙනකල්නෙ. මේක ඊටත් වඩා බීට් කරන්න ඕනෙ.
- ලුණු එක් කරගත් විපින් ක්‍රීම් දිගටම බීට් කරන් යනකොට හිම ගතිය නැතිවෙලා ආයෙම එකතු වෙනවා.
- තවදුරටත් බීට් කරනකොට ක්‍රීම් එකේ ෆැට් එක වෙන් වෙලා භාජනයට වතුර එකතුවෙනවා පෙනෙයි.ඒ වගේම බටර් හැදිලා තියනවත් පෙනෙයි.
- දැන් පිරිසිදු රෙදිකෑල්ලක් අරගෙන මේ ටික දාලා වතුර ටික මිරිකලා අයින් කරගන්න. දැන් වතුර නැති පීරිසියකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.
