ඇඹරල්ලා අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය
ඇඹරැල්ලා ග්‍රෑම් 450 ක් ,
විනාකිරි කෝප්ප බාගයක්,
අඹ අඹරාගන්න මේස හැඳි 1 ක් ,
වියළි මිරිස් ග්‍රෑම් 50 ක් ,
සුදුළූණු අමු ඉඟුරු අඹරා මේස හැදි 1 ක් ,
රස අනුව ලුණු ,
රස අනුව සීනි
සාදන ක්‍රමය
- පළමුවෙන් ඇඹරැල්ලා පොතු හැර කැබලි කපා විනාකිරෙන් තම්බා ගන්න .
- පසුව විනාකිරි ස්වල්පයක් ගෙන වෙනම බඳුනකට දමා බදුනකට දමා එයට අබ වියලි මිරිස් සුදුළූණු අමු ඉඟුරු ලුණු සහ සීනි මිශ්‍ර කරගන්න .
- අවසානයේ තම්බාගත් ඇඹරැල්ලා ද විනාකිරි ද මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
