
අවශ්‍ය ද්‍රව්‍ය
- උදු ඇට ග්‍රෑම් 50ක් ,
- අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
- ලුණු ග්‍රෑම් 50ක්,
- ගම් මිරිස්,
- රම්පෙ,
- කරපිංචා ස්වල්පයක් බැගින් ,
- බැද ගැනීමට තෙල්
සාදන ක්‍රමය
- උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
- ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
- අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
- වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
