අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරාගත් කුකුල් මස් 250g,
- බිත්තර කහමද 1ක් ,
- වතුරේ පොඟවා ගත් පාන් පෙත්තක් ,
- රස අනුව ලුණු සහ ගම්මිරිස්,
- සාදික්කා කරදමුංගු කරාබුනැටි ස්වල්පයක්
සාදන ක්‍රමය
- අඹරාගත් මස්, පාන්, බිත්තර, කහමද, සුවඳ කුඩු, ලුණු, ගම්මිරිස් එකට දමා අනා ගන්න. හොඳින් අනා ගෙන බෝල සාදා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න.
- මෙම ප්‍රමාණය බෝල 18 ක් සාදා ගත හැක.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.










