හාල් පිටි පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි ග්‍රෑම් 100ක්,
සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
- පොල්වලට ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න.
- මෙය පිට්ටු බම්බුවට හෝ ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි ග්‍රෑම් 100ක්,
සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය