ස්වීට් රායිතා

අවශ්‍ය ද්‍රව්‍ය
- මී කිරි කෝප්ප 2,
- කොත්තමල්ලි කොළ ටිකක්,
- චොප්කරගත් ළූණු ටිකක්,
- සීනි මේස හැඳි 2
සාදන ක්‍රමය
- මී කිරි වලට සීනි හා ලුණු දාලා හොඳට මිශ්‍ර කරගන්න.
- දැන් මේකට ළූණු හා කොත්තමල්ලි කොළ දාගෙන කලවම් කරලා ෆ්‍රිජ් එකට දාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
