සව්බොර

අවශ්‍ය ද්‍රව්‍ය
- සව් 100g,
- සීනි 100g,
- පොල් 100g,
- බිස්කට් කුඩු 140g,
- බටර් මේස හැඳි 2ක්,
- වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
- මුලින්ම සව් ටික මදගින්නේ රන්වන් පාට වෙන තෙක් බැදගන්න.
- ඉන් පසු වතුර හැර අනිත් සියලු ද්‍රවයත් බැදගත් සව්ත් එකට දමා හොදින් අනාගන්න.
- ඉන් පසු වතුර තේ හැදි 1 බැගින් දමන්න. ගොඩක් වතුර දාන්න එපා.
- ඉක්මනින් කැඩෙන ගුලියක් විදිහට අනා ගන්න.
- ඊටපස්සේ රවුම් කටර් එකකින් කපාගෙන 150°c වලින් විනාඩි 15ක් උඩ යට 2ම බේක් කර ගන්න.
