රට ඉදි ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය
- රට ඉදි 500g
- සීනි 250g
- වතුර බෝතල්1/2
- සාදික්කා කුඩු තේ හැඳි 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
- බටර් ස්වල්පයක්
සාදන ක්‍රමය
- රට ඉඳිවල ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා භාජනයකට වතුර එක්කර මද ගින්නේ තම්බා ගන්න.
- තැම්බීගෙන එන විට සීනි හා බටර් දමා ගන්න. ඊට පසු ටිකකින් සාදික්කා කුඩු ස්වල්පයක් එකතු කර මිශ්‍රණය ඝන වූ පසු ලිපෙන් බා ගන්න .
