නිවිති බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හෝ සුදු හාල් කිලෝ ග්‍රෑම් 1ක් ,
- බී ලූනු ගෙඩි 2ක් ,
- කුකුල් මස් හෝ ඉස්සන් ග්‍රෑම් 250ක් ,
- නිවිති ග්‍රෑම් 250ක්,
- තක්කාලි ගෙඩියක් ,
- සුප් කැට 1ක් ,
- තලාගත් ඉගුරු සුදු ළූණු තේ හැන්දක් ,
- තෙල් මේස හැඳි 8 ක්
සාදන ක්‍රමය
- බත පිසගන්න. තෙල් රත්වන විට නිවිති හැර අනෙක් සියලුම දේ දමා බැදගන්න. මදක් බැඳෙන විට බතද මිශ්‍රකර බත ද මිශ්‍ර කර ලුණු පදමට දමා ගන්න.
- ලිපෙන්බාන්නටආසන්නයේනිවිතිඑකතුකරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
