තුර්කි බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා,
- කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්,
- එඵමස් ස්ටොක්–එඵමස් වතුර දමා තම්බීමෙන් හදාගත් වතුර,
- සුදුඵනු කුඩාවට කපාගත් බික් 3,
- කරපිංචා කුඩාවට කපාගත්,
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
- බේකන්,
- එඵමස්
- එළවඵ තෙල්,
- බාස්මතී හාල්,
- green peas
සාදන ක්‍රමය
- පෑන් 1ක් එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු පසු එය වෙනම භාජනයකට දමන්න.
- දැන් එම පෑන් එකටම (නැවත තෙල් දාන්න එපා කලින් බැදගත් තෙලටම) සුදුඵැණු ,එඵමස්, කරපිංචා දමන්න.බාස්මතී හාල් හා එඵමස් ස්ටොක් ද ලුණු හා ගම්මිරිස් සවල්පයක්ද දමා පෑන් 1ක වසන්න.
- විනාඩි 8ක් පමණ ගිය පසු (බත සෑහෙන පමණට ඉදුනු පසු) green peas හා තක්කාලි එකතු කරන්න.විනාඩි 2ක් පමණ ගිය පසු බැදගත් බේකන් හා සුදුඵැණු මිශ්‍රණය එකතු කරන්න.
- ලිපෙන් බා ගන්න. පිළිගන්වන්න.
