කොස්ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් කොස් ඇට 30,
- ගා ගත් පොල් කෝප්ප 1,
- සීනි 100g,
- ලුණු,
- ගම්මිරිස්,
- වතුර,
- කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා
සාදන ක්‍රමය
- ඉස්සෙල්ලා ම කොස්ඇට ටික වංගෙඩියකට දාලා කොටාගන්නවා. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්නවා.
- මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතු කර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්නවා.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
