කොමඩු මින්ට් ලෙමනේඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු කැබලි මධ්‍යම ප්‍රමාණයේ 1,
- වතුර වීදුරු 1,
- ලෙමන් යුෂ 4 ,
- මින්ට් කොළ,
- සීනි 1 තේ හැදි (අත්‍යවශ්‍ය නොවේ),
- අයිස්
සාදන ක්‍රමය
- කොමඩු කැබලි, ජලය, ලෙමන් යුෂ, මින්ට් කොළ සහ සීනි එකට මිශ්‍ර කරන්න.
- වීදුරු වල අයිස් එකතු කරන්න, කොමඩු ලෙමනේඩ් වත් කර පිළිගන්වන්න .
