කිතුල් පිටි කැද

අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් පිටි කෝප්ප 1 ක් ,
සීනි මේස 1ක්,
ලුණු තේ හැඳි 1/2 ක් ,
වතුර අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
- මේ සියල්ල එකට දමා වතුර අනන්න.
- ඉන්පසු ලිප තබා මද ගින්දරේ යටතේ හැඳිගාන්න.
- බීමට පුළුවන් තරම් ඔහු ගතිය තියෙද්දි බිමට බාන්න.
- නැවත විනාඩි 5ක් පමණ හැඳිගාන්න.
- කැමතිනම් අවශ්‍ය නම් මෙයට එළකිරි මිශ්‍රකර බීම වඩාත් ගුණදායක සහ රසවත් වෙයි.
- එසේම මේ කැඳ වර්ගය වැඩි වෙලාවක් මද ගින්නේ තම්බා හැඳි ගාමින් වඩාත් ලොකු කරගෙන තලපයක් සේ සාදා ඒ හැන්දකින් කෑමටද පුළුවන්.
