උලුඳු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 25ක් ,
කරදමුංගු 2ක් ,
ලුණු ස්වල්පයක් ,
පොල් කිරි කෝප්ප 1ක්,
සීනි මේස හැඳි 1ක්
සාදන ක්‍රමය
- උලුඳු පෙගෙන්නට දමා තබා අඹරා ගන්න. මේ සඳහා බ්ලෙන්ඩරයක් වුවත් භාවිතා කිරීමට පුළුවන.
- අඹරාගත් උඳු වලට කරදමුංගු සහ ලුනු දමන්න. වතුර දමන්න වතුර ස්වල්පයක්ද උඳු තැම්බෙන්නට තබා ලිප තබා තම්බා ගන්නද තැම්බෙන විට දී කැඳ ගත ලැබෙන්නට අවශ්‍ය නම් ප්‍රමාණයට පොල්කිරි යොදන්න.
- මෙයට සීන් ස්වල්පයක්ද එක් කළ යුතුයි. උඳු වල තිබෙන තිත්ත රසය මැකෙන්නට රස බලා සීනි යොදන්න. කැඳ එක උතුරුවා ලිපෙන් බාගන්න.
