අමු තුනපහ කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය
කොත්තමල්ලි ග්‍රෑම් 500ක්,
සූදුරු ග්‍රෑම් 150ක්,
මාදුරු ග්‍රෑම් 150 ක්,
උළු හාල් ග්‍රෑම් 10 ක්,
කරපිංචා කොළ ග්‍රෑම් 12ක් ,
කරද මුංගු ග්‍රෑම් 2 ක් ,
කරාබු ග්‍රෑම් 2 ක්
සාදන ක්‍රමය
- සියල්ල සෝදා වේලා ගන්න.ඉන් පසු භාජනයක් ලිප තබා රත් වූ පසු සියල්ල දමා විනාඩි 5ක් පමණ මදගින්නේ බැදගන්න.
- සිහින්ව කුඩු කරගන්න
- හොඳින් නිවුණු පසු පිරිසිදු වියළි බෝතල් වල අසුරා ගන්න .
