අන්නාසි ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අන්නාසි ගෙඩියක්
- සිනි කිලෝ 1/2
සාදන ක්‍රමය
- ඉතුරු අන්නාසි ගෙඩිය ගෙන දෙකට කපා හිරමනයකින් සිහින්ව ගා ගන්න.
- එලෙස ගාගත් අන්නාසි සහ සීනි භාජනයකට දමා ලිපේ තියා කලවම් කරමින් උකු වෙනතුරු තම්බා ගන්න.
- ඉන්පසු එය ලිපෙන් ඉවත් කර ගෙන නිවෙන්නට හැර සුවඳ ජාති දමා බෝතලයක අසුරා ගන්න.
